SARANA ASTROLOGY

සරණ  ජ්‍යොතිෂ සේවය සහ මංගල සේවය

ජ්‍යෝතිෂවේදී (පඨශාල්‍යාචාර්ය) එස්.ඩබ්.ලියනගේ.......T.P - 0714438654,........ E-Mail :-swliyanage@gmail.com

නිවාස පිටුව
ජ්‍යෙනිෂ පුවත
විවාහ යෝජනා
 

 

 
 
 
 
 

සරණ මංගල සේවයට පැමිණි ඔබ ඉතා සාදරයෙන් පිළිගනිමු

 

                     සරණ මංගල සේවය
                                         

  අපගේ සේවය ලබා යුග දිවියට පැමිණ සැමට සාර්ථක යුග දිවියක් ගෙවීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා.
                 මේ වන විට අප ආයතනයට මංගල යෝජනා විශාල ප්‍රමාණයක් ලැබී ඇති අතර ඔබ සොයන මනාලිය/ මනාලයා ඒ අතර සිටිය හැක. එබැවින් අපගේ සාමාජිකත්වය හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිමි .සාමාජිකත්වය ලබා ගැනීමට විස්තර පහලින් ඇත.
     මේ වන විටත් අපගේ සාමාජිකත්වය ලබා ඇති අයගේ පොරොන්දම් හා ඔබ ලබා දුන් විස්තර වලට ගැලපෙන අය තෝරා විමසීම් වලට යොමු කරඇත.(අප ලබාදෙන තොරතුරු වලට සොයා බැලිය යුත්තේ ඔබ විසින්ය.)
                විමසීම් කටයුතු අවසන් ඒවායින් ඔබට ගැලපෙන ඒවා ඉදිරි ක්‍රියාමාර්ග සදහා ඔබට යොමු කර ඇත. අපට ලැබෙන  මංගල යෝජනා වලින් සමහර ඒවා අප ආයතනයේ ලියාපදිංචි කපු මහතුන්ට භාර දී ඇත.(හදහන් නොගැලපෙන ඒවා සහ විමසීම් වලදී අකමැති ඒවා) හැකි ඉක්මනින් ඒවාට පිළිතුරු ඔබට ලබා දෙනු ඇත.
          මේ සියල්ල ඉතා වගකීම් සහිතව හා විශ්වස වන්ත ලෙස ඔබගේ ගෞරවය ආරක්ෂා වන පරිදි අපගේ සේවය ඔබට ලබා දෙන අතර මේ සියළු දේට ඔබගෙන් අමතර මුදල් ලබා නොගනී.ඔබ ලබා දුන් තොරතුරු සත්‍ය තොරතුරු යැයි අප විශ්වාස කරන අතර  විවාහ යෝජනාව ස්තිර වූ පසු පහත අයදුම්පතින් ගිවිස ගත් මුදල් අපට ලබා දීමට කාරුණික වන්න.
       මෙය මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් ලෙස නොව  සේවාවක් ලෙස අප පවත්වා ගෙන යනු ලබයි.එබැවින් විශ්වාස වන්තව අප හා එක්වීමට ඔබ සැමට ආරාධනා.......ස්තූතියි
                                  පාඨශාලාචාර්ය, ජ්‍යොතිර්වේදී එස්.ඩබ්.ලියනගේ (වැඩි විස්තර පහතින්ඇත.)


මෙම මංගල සේවයේ ලියා පදිංචි වීම සදහා


    තාවකාලික ලියාපදිංචි වීම
           1. ඔබගේ ජායාරූපයක් සහිතව සියළු විස්තර සදහන් කර  swliyanage@gmail.com වෙත email එකක් එවන්න.(ඔබ බලාපොරොත්තු වන අයගේ විස්තර ඇතුලත් විය යුතුයි.)
      ස්ථිර ලියාපදිංචි වීම -
         පහත සදහන් ඉල්ලුම් පත සම්පූර්ණ කර ලියා පදිංචි ගාස්තු වශයෙන් රු, 1500 ක මනිඕඩරයක් සමග(මුදල් ගෙවන කාර්යාලය මාතර හා ලබන අයලෙස එස්.ඩබ්.ලියනගේ නම සදහන් කර) ලියා පදින්චි තැපෑලෙන් අපගේ ලිපිනයට එවන්න. අපගේ සේවය අවශ්‍ය නොමැති නම් ඔබ එවූ මුදලින් රු.1000 ක් ආපසු ගෙවනු ලැබේ.පොරොන්දම් පරීක්ෂාව නොමිලේ සිදු කරන අතර කොපමන පොරොන්දම් පරීක්ෂා කළත් අමතර කිසිදු මුදලක් අය කරනු නොලැබේ
    ලියා පදිංචි නොවන අයට -.
                   
      ලියා පදිංචි නොවන ඔබටත් අපගේ සේවය ලබා ගත හැකිය.සාමාජික නොවන ඔබද පහත අයදුම් පත පුරවා හදහන් පිට පතක් හා ඔබගේ ජායා රූපයක් අප වෙත එවිය යුතු අතර ඔවුන්ට අප ආයතනය මගින් කරන පොරොන්දම් ගැල පීම සිදු කරනු නොලැබේ. අප ආයතනයට ලැබෙන මංගල දැන්වීම් වලින ඔබ සොයන සුදුසුකම් සපුරන අයගේ පෞද්ගලික විස්තර හා හදහන් පිටපත් ඔබ වෙත යොමු කරන අතර ඔබ විසින් ඒවා ගැලපේදැයි පරීක්ෂා කර අප වෙත දැනුම් දිය යුතුය.


  සරණ මංගල සේවය හා එක්වන ඔබට ලැබෙන ප්‍රථිලාබ
 සාමාජිකත්වය ලබා ගන්නා අයට -
    අපට ලැබෙන මංගල යෝජනා අතරින් ඔබට ගැලපෙන යෝජනා තෝරා අප ආයතනය විසින්ම හදහන් ගැලපීම සිදු කරනු ලැබේ. ඔබට හරියන එකක් ලැබෙන තෙක්ම එසේ කරනු ලැබේ(සාමාජික මුදලට අමතරව වෙන කිසිදු මුදලක් අය කරනු නොලැබේ)
     මීට අමතරව ඔබ විසින් ලබා දෙන වෙනත් හදහන් දෙකක් සදහා නොමිලේ පොරොන්දම් පරීක්ෂාව සිදු කර දෙනු ලැබේ. 
සාමාජිකත්වය ලබා නොගන්නා අයට -
        හදහන් පරීක්ෂාව මෙම ආයතනය මගින් සිදු කරනු නොලැබේ.ඔබට ගැල පෙන මංගල යොජනා ඔබට යොමු කරන අතර ඔබ විසින් ඒවායේ සුදුසුකම් පරීක්ෂා කළ යුතුය.අප ආයතනය හරහා විවාහයක් සිදුවන්නේ නම් පහත ඉල්ලුම් පතෙන් ගිවිස ගත් මුදල විවාහය සිදු කිරීමට අපට ගෙවිය යුතුය. 


                         සරණ මංගල සේවයේ ලියාපදිංචි වීම සදහා
                                     අයදුම් පත

    1.      1. විවාහ අපේක්ෂකගේ සම්පූර්ණ නම  :-
         2. ස්ත්‍රී/පුරුෂ භාවය                                :-
             3. උපන් දිනය                                        :-
             4. ස්ථිර ලිපිනය                                     :-
             5. දුරකථන අංකය                                  :-
             6. රැකියාව                                              :-
             7.මාසික ආදායම(වත්කම්)                       :-
             8.විද්යුත් ලිපිනය                                     :-
             9. හැදුනුම් පත් අංකය                              :-
            10. මව/ පියා /සහෝදර/සහෝදරියන්
                  මවගේ නම............................................... රැකියාව......................වයස........................
                  පියාගේ නම..............................................රැකියාව.......................වයස.......................
                  සහෝදරයන්ගේ නම්.................................රැකියාව...................විවාහකද..................
                                                   ..................................................................................................
                 සහෝදරියන් ගේ නම්...................................රැකියාව..................විවාහකද....................
                                                   ..................................................................................................
       
    2.    ඔබ බලා පොරොත්තු වන සහකරු/ සහකාරිය පිළිබද විස්තර
             1. රැකියාවක් කරන/නොකරන/ව්‍යාපාරික අයකුද   :-
             2. වත්කම් (ලග ඇති හෝ ලබා දෙන)                     :-
             3. නිවසක් ඇත/නැත                                               :-
             4. කුලය බලා පොරොත්තු වේ/නොවේ                   :-
             5. එසේනම් බලා පොරොත්තු වන කුලය                 :-
             6. ආගම  :-.....................  ජාතිය :-..........................
             7. විවාහ අපේක්ෂිතයා බලා පොරොත්තු වන ප්‍රදේශය  :-
                  පලාත............................ දිස්ත්‍රීක්කය..................... වෙනත්...................

8. වෙනත් සදහන් කළ යුතු දේවල් ඇත්නම් :-
    3.   සරණ මංගල සේවය මගින් ඔබගේ විවාහය සිදු වන්නේනම් ඔබට සරණ මංගල සේවයට ගෙවිය හැකි මුදල රු.............................. කි.(අකුරෙන්.......................................................................)
    4.   එම මුදල ගෙවන ආකාරය                  ...................................................................................
         

               ඉහත ගිවිස ගත් ආකාරයට මුදල් ලබා දීමට මා පොරොන්දු වෙමි.
                                                                                                         ....................................




හදහන් පිටපතක් හා පැහැදිලි සම්පූර්ණ ජායා රූපයක් එවීම අනිවාර්ය වේ.

කරුණාකර ප්‍රමාදය වලක්වා ගැනීමට හැකි තාක් සත්‍ය තෙරතුරුම අපට ලබා දීමට කාරුණික වන්න.ඔබ අසත්‍ය තොරතුරු සැපයීම නිසාඔබ ගැන තොරතුරු විමසීම් වලදී  ප්‍රතික්ෂේප වන අවස්තා බොහෝ ඇත. එසේ ප්‍රතික්ෂේප වීමේ වගකීම හා අසත්ත්‍ය තෙරතුරු සැපයීමෙන් වන ප්‍රමාදයට අප ආයතනය වගකීම බාර නොගන්නා බව දන්වා සිටිමි.
අපගේ සේවය ලබා ගන්නා අයට පොරොන්දම් පරීක්ෂාව හා නැකැත් සෑදීම සදහා මුදල් අය කරනු නොලැබේ.
     අපගේ ලිපිනය :-
                 පාඨශාලාචාර්ය්‍ය
                ජ්‍යොතිර්වේදී
                එස්.ඩබ්.ලියනගේ
                සරණ ජ්‍යොතිෂ/ මංගල සේවය
                පාසල් මාවත
                මිරිස්වත්ත
                කිතලගම බටහිර
                තිහගොඩ
                   0714438654

Free Web Hosting