SARANA ASTROLOGY

සරණ  ජ්‍යොතිෂ සේවය සහ මංගල සේවය

ජ්‍යෝතිෂවේදී (පඨශාල්‍යාචාර්ය) එස්.ඩබ්.ලියනගේ.......T.P - 0714438654,........ E-Mail :-swliyanage@gmail.com

නිවාස පිටුව
ජ්‍යෙනිෂ පුවත්
විවාහ යෝජනා
 

 

දෑස් තිබියදී බැලිය යුතු දේ දෙස නොබලන තැනැත්තාට වඩා ලොකු අන්දයෙක්ද, කන් තිබියදී ඇසිය යුතු දෙයට කන් නොදෙන තැනැත්තාට වඩා ලොකු බිහිරෙක්ද, කථාකළ හැකිව තිබියදී කියයුතු දේ නොකියන තැනැත්තාට වඩා ලොකු ගොළුවෙක්ද, සිහි කල්පනාව තිබියදී සිතිය යුතු දේ ගැන නොසිතන තැනැත්තාට වඩා ලොකු මෝඩයෙක්ද, වස්තුව තිබියදී එයින් නිසි විධියට ප්‍රයෝජන නොගන්නා තැනැත්තාට වඩා දිළින්දෙක්ද . සැප විදීමට අවශ්‍ය දේ තිබියදී එයින් සැප නොවිදින තැනැත්තාට වඩා ලොකු කාලකණ්ණියෙක්ද තවත් මේ ලෝකයෙහිම නැත...
 
 
 
 

මනාලයන්

1973 - දකුනේ බොදු ගොවි කථිකාචාර්ය මොහු සොයනුයේ උගත් රැකියාවක් කරන ලස්සන අයෙකි.(S/M/D/475/8)

1986 -ගාල්ල බොදු සිංහල පොලිස් පරීක්ෂක මොහු සොයනුයේ රූමත් සහකාරියකි (Ks/D/B/501/6)

1985 - මාතර බොදු ගොවි බන්දනාගාර නියාමක මොහු සොයනුයේ රැකියාවක් ඇති සහකාරියකි (D/N/B/472/8)

1980 -ගාල්ල බොදු ගොවි මුද්‍රන ආයතනයක් අයිති නිවසක් වාහන හිමි මොහු සොයනුයේ උපාධිදාරී රජයේ රැකියාවක් ඇති රූමත් සහකාරියකි. (ks/D/B/501/5)

1980 - දික්වැල්ල බොදු දුරාව පරිගණක කාර්මික ශිල්පී මොහු සොයනුයේ රැකියාවක් ඇති සහකාරියකි.(K/D/B/472/7)

1982 - බෙලිඅත්තේ බොදු ගොවි දැනට ද. කොරියාවේ සෙවයේ නියුතු ලගදී ලංකාවට පැමිනීමට නියමිත මොහු සෙයනුයේ රැකියාවක් ඇති ලස්සන සහකාරියකි.(K/D/B/470/6)

1977 - දකුනේ රෝහලක වෛද්‍ය අධිකාරී මොහු සොයනුයේ රැකියාවක් ඇති/නැති රූමත් සහකාරියකි.(D/N/B/482/8)

1977 - හක්මන බොදු ගොවි ගුරුවරයකු වන මොහු සොයනුයේ ස්ථිර රැකියාවක් ඇති සහකාරියකි. (D/N/B/480/7 )

1968 - මාතර බොදු සිංහල දැව සන්ස්ථාවේ වැඩබිම් පරීක්ෂක මෙහු සොයනුයේ ස්ථිර රැකියාව ඇති ලස්සන සහකාරියකි. (D/N/B/488/6)

1984 -ඇලපිටිය බොදු ගොවි ව්‍යාපාරික දේපල වාහන හිමි මොහු සොයනුයේ දේපල හිමි රූමත් සහකාරියකි (D/N/B/486/5)

1981 -ගාල්ල බොදු ගොවි කාර්මික අන්ශයේ රැකියාව කරන මොහුට ගේ දොර ඉඩම් හිමිය. මොහු සොයනුයේ රැකියව කරන /නොකරන ආදායම් මාර්ගයක් සලසාගත හැකි සහකාරියකි.(D/N/B/485/4)

1984 -මාතර බොදු ගොවි ගාමන්ට් පැක්ටරි මැනේජර් මොහු සොයනුයේ රැකියාවැති (හෙද,ගුරු) රූමත් සහකාරියකි.(K/D/M/470/5)

1985 - දික්වැල්ල බෙදු දේව බන්දනාගාර නියාමක මොහු සොයනුයේ රැකියාවක් කරන(ගුරුවරියක් නම් වඩාත් හෙදයි) අයෙකි.(K/D/M/470/4)

1979 - පෑලියගොඩ බොදු ගෙවි කාර්මික අංශයේ රැකියාවැති මොහු සොයනුයේ රැකියාවැති හෝ ස්ථිර ආදයම් මාර්ගයක් ඇති නැවතීමටහැකි සහකාරියකි.(N/A/C/148/2)

1979 - බොදු රජක(නාමික) මාතර කොළඹ තමාගේම ව්‍යාපාරයක් කරනමොහුට ‍මාතර ගේ දොර කුඹුරු ඉඩම් ඇත.රැකියාවක් කරන මාතර පදිංචි වීමට කැමති සහකාරියක් සෙයයි.බේද නොසැලකේ.(D/N/M/242/1)

1987 -රාගම බොදු ගොවි උසස් ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාක් කරන මෙහුට වාහනයක් හා දෙමහල් නිවසක් හ තවත් නිවසක් ඇත. මොහු සොයනුයේ ඉතා ලස්සන ,පැහැපත් දේපල ඇති චරිතවත් අයෙකි.ව්‍යාපාරයක් කිරීමට ඉඩ ඇති ස්ථානයක් හෝව්‍යාපාරයක් කරන අයෙකු වුවද කම් නැත.(D/N/C/342/2)

1986 - දෙනියාය බොදු ගොවි මගී ප්‍රවාහන බස් තේ ඉඩම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය වෙලද සැලක් හා ඉඩකඩමි නවීන නිවාසයක් මොහුට හිමිය සොයනු ලබන්නේ රැකියාවක් නොකරන උගත් දයාද සහිත සහකාරියකි. (D/G/B/275/ 76)

1987 - සූරියවැව බොදු ගොවි වාහන කීපයක් කඩ කාමර කීපයක් හිමි ව්‍යාපාරික මොහුට රැකියාවක් නොකරන උගත් සහකාරියක් සොයයි. (S/G/B/275/62)

1977 - බොදු ගොවි හක්මන ව්‍යාපාරික මොහුට නවීන නිවසක් වාහන කීපයක් හිමිය.ගේ දොර වැඩ දන්නා රූමත් සිහින් සිරුරැති කාන්තාවක් සොයයි (කුල බේදනාසැලකේ)
          මොහු සිංහ ලග්නය මිතුන නවාංශකයේ දෙන නැකත 1පාදය වේ.
                         ග්‍රහ පිහිටීම  කු - සිංහ
                                             ශ - ක 
                                        ච,රා - ධ
                                           ගු - මී
                                          බු - මෙි          
                                          ර -වෘෂ
                                   ශු,කේ -මි                 (B/G/B /M/139/5)

webb 1983-බොදු ගොවි අගනුවර පදිංචි ව්‍යාපාර ක්ෂේස්ත්‍රසේ සිටින මොහුට ගෘහ පාලනය මැනවින් දන්නා
රූමත් කාන්තාවක් සොයයි.වාහන නිවාස හිමියි. දෑවැද්ද නොපතයි   
 මොහු සිංහ ලග්නයේ ධනු නවාංශකයේ සියාවස නැකතේ 1පාදයයි.
             ග්‍රහ පිහටීම ශ,රා - තුලා
                              බු,ශු - ධනු
                             ර, කු -මකර
                            ච  - කුම්භ          
                            කේ - මේශ
                           ගු - වෘෂභ              (B/G/C/B- 170/02)

webb 1981-බොදු දුරාව, මාතර පුද්ගලික මූල්‍ය සමාගමක විධායක ශ්‍රේණියේ තනතුරක් දරණ මොහු රජයේ රැකියාවක් ඇති රූමත් කාන්තාවක් සොයයි.නව නිවසක් මොහුට හිමිය.(කුලය නොසලකයි)
       මොහු කටක ලග්නයේ වෘශ්චික නවාංශකයේ දෙට නැකතේ ප්‍රථම පාදයේය.
            ග්‍රහ පිහිටීම ර,බු,රා -කටකයේ
                              ශු -සිංහ
                              ගු,ශ -කන්‍යා
                             ච - වෘශ්චික
                             කු - මිථුන
                             කේ - මකර        (B/D/M/J/160/01)

webb 1979 - .ගාල්ල බොදු සිංහල ඉඩකඩම් නිවාස හිමි ව්‍යාපාරික මෙහුට රැකියාවක් ඇති/නැති දායාද සහිත සහකාරියක් සෙයයි කුජ දෝශ සහිතයි 9 (G/B/K/275/46)

Free Web Hosting