SARANA ASTROLOGY

සරණ  ජ්‍යොතිෂ සේවය සහ මංගල සේවය

ජ්‍යෝතිෂවේදී (පඨශාල්‍යාචාර්ය) එස්.ඩබ්.ලියනගේ.......T.P - 0714438654,........ E-Mail :-swliyanage@gmail.com

නිවාස පිටුව
ජ්‍යෙනිෂ පුවත්
විවාහ යෝජනා
 
දෑස් තිබියදී බැලිය යුතු දේ දෙස නොබලන තැනැත්තාට වඩා ලොකු අන්දයෙක්ද, කන් තිබියදී ඇසිය යුතු දෙයට කන් නොදෙන තැනැත්තාට වඩා ලොකු බිහිරෙක්ද, කථාකළ හැකිව තිබියදී කියයුතු දේ නොකියන තැනැත්තාට වඩා ලොකු ගොළුවෙක්ද, සිහි කල්පනාව තිබියදී සිතිය යුතු දේ ගැන නොසිතන තැනැත්තාට වඩා ලොකු මෝඩයෙක්ද, වස්තුව තිබියදී එයින් නිසි විධියට ප්‍රයෝජන නොගන්නා තැනැත්තාට වඩා දිළින්දෙක්ද . සැප විදීමට අවශ්‍ය දේ තිබියදී එයින් සැප නොවිදින තැනැත්තාට වඩා ලොකු කාලකණ්ණියෙක්ද තවත් මේ ලෝකයෙහිම නැත...

මනාලියන්

1976 - හික්කඩුව බොදු සිංහල ගේ දොර වැඩ දන්නා රූමත් මැය සොයනුයේ උගත් රැකියාවක් කරන මහත්මයෙකි. (D/N/G/472/8)

1984 - කතෝලික ගොවි රජයේ උසස්රැකියාවක් කරන වැදගත් පවුල් පසුබිමක් ඇති මැය සොයනුයේ රජයේ/පෞද්ගලික උසස් රැකියාවක් කරන වැදගත් මහත්මයෙකි.(D/N/G/472/16)

1979 - තලවතුගොඩ බොදු ගොවි ඩිප්ලෝමාධාරී පෙරපාසල් ගුරු මැය සොයනුයේ ස්ථිර ආධායම් ඇති මහත්මයෙකි. (D/N/G/ 472/15)

1974 - මාතර බොදු ගොවි පවුල් සෞඛ්‍ය නළධාරී මැය සෙයනුයේ ස්ථිර ආදායම් මාර්ගයක් ඇති මහත්මයෙකි. (Ks/D/G/501/9)

1984 - දෙහිවල බොදු ගොවි රජයේ රැකියාවක් කරන මැය නීතියෙන් දික්කසාද වීඇත. අවු.05 දරුවෙකු ඇති මැය සෙයනුයේ ආදරය හදුනන වැදගත් මහත්මයෙකි.(B/G/250/3)

1979 - මීගොඩබොදු ගොවි වරලත් ගණකාධිකාරී උපාධිධාරී පෞද්ගලික ආයතනයක ගණකාධිකාරී වරියක් ලෙස සේවය කරන මැය සොයනුයේ උගත් තම සුදුසුකම් වලට ගැලපෙන සහකරුවෙකි. (D/N/G/501/8)

1980 -බොදු ගොවි මාතර දැනට සිංගප්පූර් රජයේ සමාගම් කීපයක කළමණාකාරීත්වය දරණ මැය සොයනුයේ පරිගණක අංශයෙන් උපාධිය හදාරා ඇති සාමාන්‍ය පවුලක දුසිරිතෙන් තොර මහත්මයෙකි.අදාල සමාගමේ පරිගණක අංශයේ රැකියාවක් ලබා ගතහැකි අතර එහි පදින්චියට කැමති විය යුතුයි.කුජ 7ට ගැල‍පෙන (K/D/G /242/8)

1985 -බොදු ගොවි මාතර රූපලාවන්‍ය කටයුතු වල නියැලෙන විශාල දායාද සහිත මැයට සොයනුයේ ස්ථිර ආදායම් මාර්ගයක් ඇති රජයේ රැකියාවැති හෝ ව්‍යාපාරික දුසිරිතෙන් තොර මහත්මයෙකි. (D/N/G/360/6)

1982,1987 - මාතර බොදු දුරාව වෛද්‍ය සහ ජත්‍යන්තර රෝහලක හෙදි මොවුන් දෙදෙනාට මොවුන්ගේ අධ්‍යාපන මට්ටමට ගැලපෙන විනීත ගුණගරුක සහකරුවන් දෙදෙනෙක් සොයයි.(D/N/G/345/4,5)

1977 - පෑලියගොඩ බොදු ගොවි නිවසේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මැයට අවු.8 ක දියනියක් ඇත. මැය සොයනුයේ තම නිවසේ නැවතීමට කැමති ස්ථිර ආදායම් මාර්ගයක් ඇති මහත්මයෙකි.( D/N/G/345/3)

1972 - ගාල්ල බොදු ගොවි කොළඹ තමාටම හිමි ඇගලුම් ආයතනයක් ඇති මැය සොයනුයේ 50 ට අඩු ව්‍යාපාරයක් හෝ රැකියාවක් ඇති මහත්මයෙකි.(D/N/G/345/2)

1984 -කොළඹට නුදුරු CIMAඋපාධිධාරී ගණකාධිකාරීවරියකි .බැංකු ,කළමණාකාර, ගණකාධිකාරී, ඉන්ජිනේරු අයකු සොයයි.හදහන් දෝශ නැත (K/W/G/204/28)

1987 - කොළඹ පෙරපාසල් ගුරු අගනුවරට නුදුරින් විශාල නිවසක් හා ඉඩමක් හිමිය.කුජ 7 ට ගැලපෙන එකක් විය මුතු අතර ස්ථිර ආදායම් මාර්ගයක් ඇති වැදගත් මහත්මකු සොයයි (K/W/G/204/22)

1974-බොදු සිංහල අම්බලන්තොට දික්කසාදයි.හොද සහකරුවෙක් සොයයි.බේද නොසලකයි. මැය මකර ලග්නයේ කන්‍යා නවාංශනයේය. කුජ 7ට ගැලපෙන ,වෛදව දෝෂ තිබෙන එකක් විය යුතුයි. (K/A/D/15/07)

1979 -බොදු කරාව දකුණේ අධිකරණයක ස්ටෙනෝ ග්‍රැfප මැයට සොයන්නේ සථිර රැකියාවක් ඇති මහත්මයෙකි.මාතර වැලිගම අතර ප්‍රධාන පාරට මුහුණ ලා කෝටි 3 කට අදික වටිනාකමකින් යුත් නිවසක් මැයට හිමිය.මැය වෘෂභ ලග්නයේ වෘෂභ නවාංශකයේ රෙහෙන නැකතේ 4වන පාදයේය
    ග්‍රහපිහිටීම - ච - වෘෂභ
                   කු,ගු,රා - සිංහ

                       ශ - කන්‍යා
                       ර - තුලා
                      බු,ශු - වෘශ්චික
                      කේ - කුම්භ           (B/K/M/J/200/1)

webb 1980 - බොදු ගොවි ගාල්ල නගරය ආසන්නයේ පදිංචි  ගුරුවරියකි. වටිනා නිවසක් සමග ගෘහ උපකරන හිමිය.ස්තිර රැකිවක් කරන වැදගත් මහත්මයෙක් සොයයි
        මැය ධනු ලග්නයේ කන්‍යා නවාංශකයේ විසා නැකත හිමි 1 පාදයයි.
               ග්‍රහ පිහිටීම ශු - මකර
                               ර,කු,බු -කුම්භ      
                                 කේ - මේ
                                ගු - වෘෂ
                              ච,ශ,රා - තු                 (B/G/G/T/205/3)

webb 1974 - බොදු ගොවි  තංගල්ල පදිංචි තංගල්ල නගරයේ ප්‍රසිද්ධ පාසලක සේවය කරන මැය ගුරුවරියකි . ස්ථිර ආදායම් මාර්ගයක් ඇති දුසිරිතෙන් තොර මහත්මයෙක් සොයයි.කුල බේද නොසලකයි.
         මැය මේෂ ලග්නයේ තුලා නවාංශකයේ රේවතී නැකතේ 2වන පාදයයි.
                  ග්‍රහ පිහිටීම  - ර,බු,කු,කේ -මේ
                                                 ගු,ශු -වෘෂ            
                                                   ශ,රා -තුලා
                                                     ච -මීන                 (B/G/T/235/4)

webb 1995- බොදු දුරාව මාතර අ.පො.ස (සා/පෙ) දක්වා උගත් ගේදොර පාලනය මැනවින් දන්නා මැය ස්ථිර ආදායම් මාර්ගයක්ඇති 25ක පමන වයස ඇති අයකු සොයයි.
          මැය මිතුන ලග්නයේ මේෂ නවාංශකයේ දෙනට නැකතෙ 4වන පාදයයි
                  ග්‍රහ පිහිටීම  - ශ,රා -තුලා
                                            ච -වෘෂ්
                             ර,බු,කේ,කු,ශු -මේ
                                               ගු -වෘෂ          (B/G/H/ 241/4)

webb 1978 - බොදු ගොවි මතුගම ආයුර්වේද සහයක නවීන වාහනයක් හිමි මැයට සුදුසු සහකරුවෙකු සොයයි. මැය කටක ලග්නයේ මකර නවාංශකයේ පුවසල නැකතේ දෙවන පාදය වේ. ගුහ පිහිටීම - ගු - කටක .ර ,ශ , බු - සිංහ - රා . කන්‍යා - කු , ශු - තුලා - ච - ධනු - කේ - මීන (B/G/M/224/10)

 

 

Free Web Hosting